ගල්කිස්ස මහ නගර සභාවේ ජය ජාජබට


දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ ආසන 29ක් දිනා ගැනීමට ජාතික ජනබලවේගය පක්ෂය සමත්විය.

සමගි ජනබලවේගය ආසන 10ක්ද,  එක්සත් ජාතික පක්ෂ ආසන පහක්ද,  ශ්‍රී ලංකා පොදුජන බලවේගය ආසන 4ක්ද,  ස්වර්ණජන බලය ආසන 3ක්ද, පොදුජන එක්සත් පෙරමුණ ආසන දෙකක්ද, ස්වාධීන කණ්ඩායම ආසනයක් ද බැගින් දිනාගත්තේය

ඒ අනුව වැඩි ඡන්ද පහකින් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය