‘මැතිවරණ සටන අ‘පුරෙන් පටන් ගන්නවා‘


 (ඩයනා උදයංගනී)
මැතිවරණ සටන අනුරධපුර පටන් ගන්නා බවත්  ප්‍රථිපත්ති ප්‍රකාශය ඉදිරියේදී මහජනතාවට  එළි දක්වන බවත් පොදුජන පෙරමුණු අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
 
නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පැමිණ  මැතිවරණ ලේකම් කාර්යාල භූමියේදී මාධ්‍ය  අමතමින් ගෝඨාභය මහතා මේ බව සඳහන් කළේය.
 
සාර්ථක, ජයග්‍රාහී ඉදිරි ගමනක් යන බවද එහිදී ප්‍රකාශ කළේය.

ඡායාරූපය - ලහිරු හර්ෂණ