ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද එයි


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(06) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
 
මෙවර සිසුන් 339,369ක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
 
16844