විජිත හේරත්ගේ මව කලුරිය කරයි


(ඩයනා උදයංගනී)
ජනතා විමුක්ති පෙරමුණේ   ප‍්‍රචාරක ලේකම් , පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාගේ මව වූ තෙන්නකෝන් මුදියන්සේලාගේ කමලාවතී මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබේ.

ඇය මියයන විට 83 හැවිරිදි වියෙහි පසුවූවාය.

ඇගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී හෙට (1)  පස්වරු 4.30ට සිදුකෙරේ.