(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ සැකකරු වූ අබ්දුල්ලා රාජේන්ද්‍රන් යන අය ජනවාරි 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියම කළේය.

