ලෝටස් පාර වහයි


ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන්  වසා දමා තිබේ.

මේ හේතුවෙන් අවට මාර්ග රථ වාහන තදබදයක්ද  පවතී.