ලෝක ජනගහනය කෝටි 700 ඉක්මවයි


ලෝක ජනගනයේ කෝටි හත්සියය ඉරිදා මැදියම් රැයේ සපිරුණු පසු ශ්‍රී ලංකාවේ පළමුවැනි දරුවා කිරිබත්ගොඩ මවකට ඉපැදුනාය. කොළඹ කාසල් රෝහලේදී සඳුදා අලූයම 12.1ට ධනුෂිකා දිලානි මව බිහි කළ මේ දරුවා හොඳ සුවයෙන් පසුවෙයි. කෝටි 700 සැපිරීමේ ගෞරවය ඉන්දියාවට හිමිවිය. පිලිපීනයේ ඉපැදුණු දැරියක ද ඊට හිමිකම් කියයි.