මැතිවරණ කොමිෂන් සභාව අවට දැඩි වාහන තදබදයක්


( ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු) 
 
මැතිවරණ කොමිෂන් සභාව  අසළට  පැමිණ සිටින ආධාරකරුවන් හේතුවෙන් කොටා පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පවතී.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති  වී තිබේ.

පොලීසිය ,පොලිස්  විශේෂ කාර්ය බළකාය යොදවා  මැතිවරණ කාර්යාලය  අවට ආරක්ෂාව තර කර ඇති අතර මාර්ගය දෙපස ජල ප්‍රහාරක රථ ද නවත්වා තිබේ.