මරදාන-බොරැල්ල අවට වාහන තදබදයක්


(දිල්රුක්ෂි ග්‍රේරු)

මරදානේ සිට බොරැල්ල දෙසට  දැඩි රථවාහන තදබදයක් පවතී.

උසස් තාක්ෂණ අමාත්‍යංශයේ ආචාර්යවරුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් උදෑසන  නගර ශාලාව, කොටුව  අවට දැඩි රථවාහන තදබදයක්  පැවැතිණි.

එම  පාගමන්  මරදාන  දෙසට ගමන් කිරීම හේතුවෙන්  මෙලෙස බොරැල්ල අවට  මාර්ග තදබදයක් පවතී.