- මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර එග්ලීස් පිල පරාජය කරන ලදී (36-7)
- උතුරු මැද ට්‍රෝජන්ස් පිල සහ උතුර ග්ලැඩ්යේටර්ස් පිල අතර තරගය සම විය (21-21)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (22-12)
- ඌව වයිපර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-12)
- නැගෙනහිර ඊගල්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදි (20-12)
- උතුර ග්ලැඞ්යේටර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (31-7)
- උතුරු මැද ට්‍රෝජන්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (36-12)
- මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (45-26)
- නැගෙනහිර ඊගල්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (22-14)
- දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-14)
- උතුර ග්ලැඞ්යේටර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (24-14)
මධ්‍යම - උතුර - නැගෙණහිර තරග දෙක බැගින් දිනති
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ තේ විවේකය වන විට ‘මධ්‍යම කිංග්ස්, උතුරු ග්ලැඩියේටර්ස් සහ නැගෙනහිර ඊගල්ස් කණ්ඩායම් තරග දෙක බැගින් ජය ලැබීමට සමත්ව සිටියහ.
තරග ප‍්‍රතිඵල
සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (35- 7)

