බුදු පිළිම විකුණන් කන්න බැරිවේ
පොල්ගහවෙල බමරගල රජමහා විහාරයේ රන් අලේප කළ බුද්ධ ප්‍රතිමාවක් හා ඝන්ඨාරයක් රුපියල් ලක්ෂ හැටකට විකිණීමට තැත් කළ බව වරද පිළිගත් විහාරාධිපති බලල්ලේ ශීලරංශි, පොල්ගහවෙල ඊ.ඒ. සුමිත් චම්පික හා දෙහිඅත්තකණ්ඩියේ බී.ජී. ඩිංගිරි බණ්ඩාට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා රුපියල් ලකෂ හතර බැගින් දඩ නියම කෙළේය. එම භාණ්ඩ පුරාවස්තු ලෙස සැලැකේ.

