(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි මෙට්ට කර්මාන්ත ශාලාවක අද (14) සවස ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා කලුතර ,මොරටුව සහ හොරණ ගිනි නිවන ඒකක කැඳවා ඇතැයිද පොලිසිය පැවසීය