පස්කන්දක් කඩාවැටී කොළඹ-බදුල්ල මාර්ගය අවහිරවෙයි


(ප්‍රින්ස් රත්නායක)

පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බෙලිහුල්ඔය 157 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් අවහිර වී ඇති බව පොලිසිය කියයි.

මේ හේතුවෙන් ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා වී ඇති බවද පොලිසිය පවසයි.