පරෙස්සම ඈලියාවට යයි
කුවේටයේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ විවිධ හිරිහැරයට ලක්ව රැකවරණ පතා සුරක්ෂා නිවසේ සිටි ඇතැම් ගෘහ සේවිකාවන් අරාබි සලෙලුනට අලේවි කළැයි කියන ජාවාරමක් පිළිබඳ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට තොරතුරු ලැබී ඇත. එහි සුළු සේවකයකු එවැන්නක් කළ බව දැක්වෙන විඩීයෝවක් තානාපතිට දීමෙන් පසුව ඔහු එතැනින් ඉවත් කැර පරීක්ෂණ ඇරැඹීය.

