නාගදීපේ බුදු පුදට පෙළ ගැසී. By None // 2012 පෙබ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බුදුපහස ලැබූ පුදබිමක් ලෙස සැලැකෙන නාගදීපය වැදපුදා ගැනීමට දකුණින් උතුරට යන වන්දනා කරුවන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙයි. ජීවිතයේ එක් වරක් හෝ නාගදිපය වැද පුදා ගැනීමට හැම බොදුනුවෙකුගේම උතසහයයි. මිනිත්තු විස්සකින් පමණ යාත්‍රාවකින් පුදබිමට යෑමට පෙර ජීවිතාරක්ෂක කබා පැළැදගැනීම අනිවාර්ය දෙයකි. නාවික හමුදාව ඒ කටයුතු සංවිධානය කරයි තිස් අවුරුදු යුද සමයේ නාගදිප වන්දනාව සිහිනයක් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත