ටවුන්හෝල් අවට දැඩි රථවාහන තදබදයක්


(ඩිල්ෂානි චතුරිකා දාබරේ )

කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවතී.

138 බස් මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා තිබේ. යතුරුපැදි ධාවන පුහුණුවක් හේතුවෙන් මෙලෙස මාර්ගයේ මං තීරුවක් වසා දමා ඇත.