ජපන් අගමැතිනිය ඉන්දියාව බලා එයි


ජපන් අග්‍රාමාත්‍ය සානේ ටකයිචී ඉන්දියාව බලා යෑමට ගුවන්ගත විය. ඇය අද (1) නවදිල්ලියට පැමිණෙනු ඇත. මෙය ජපන් අග්‍රාමාත්‍ය ලෙස සානේ ටකයිචී, ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාවය.

සානේ ටකයිචී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වීපාර්ශිවික සබඳතා තරකර ගැනීමට නියමිත යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.