ඡන්ද පත්‍රිකා මුහුණුපොතේ පළ කළොත් වසර 3ක සිර දඬුවම්


තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප මුහුණුපොතෙහි පළ කරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

 
එලෙස කටයුතු කරන්නන්ට වසර 3ක සිර දඬවුම් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.