කි‍්‍රකට් කණ්ඩායමේ පසුබැසීමට හේතුව කී‍්‍රඩකයන් අතර බල අරගලයයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් පසුබැසීමට හේතුව කී‍්‍රඩකයන් අතරම පවතින බල අරගලය මිස රජය හෝ කී‍්‍රඩා අමාත්‍යංශය නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිටපු නායක සනත් ජයසූරිය මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
004

