ඕස්ට්‍රේලියාවට 3-0 ක තරගාවලි ජයක්


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හිදී අද (01) පැවැති 3වැනි වි20 තරගයේ ලකුණු 143ක ඉලක්කයක් කරා හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 17.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 145ක් රැස්කිරීමට සමත්විය.

ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් මෙම තරගය ජයග්‍රහණය කළේය.

මේ අනුව ඕස්ට්‍රේලියාව 3-0 ක් ලෙස වි20 තරගාවලිය ජයගැනීමට සමත්විය.

වැඩිවිස්තර සඳහා  www.kelimandala.lk  වෙත පිවිසෙන්න.