මෙවර ජනාධිපතිවරණය (2019) සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (10) නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු ඇප තැන්පත් කර තිබිණි.