බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කළ බව අධිකරණ අම
එසැණ පුවත්
පන්ති කාමරයට අත්තක් කඩා වැටී සිසුවෙක් මරුට: 17ක් රෝහලට
බලන්ගොඩ රජවක මහා විදුහලේ ගොඩ නැගිල්ලක් මතට ගසක කොටසක් කඩා වැටිමෙන් එක් දරුවකු මියගොස් තවත් 17කු පමණ තුවාල ලබා ඇ
ලබන වසරේ සිට බේත් හිඟයක් නෑ
ලබන වසරේ සිට රජයේ රෝහල් පද්ධතියේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලුම ඉදිරි සැලසුම් මේ වන විට සකස
දේශබන්දු කමිටුව 16සිට දිගටම වැඩ
වැඩ තහනමට ලක් කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන ත්‍රිපුද්ගල මැතිසභා කම
අසැභි දර්ශන අන්තර්ජාලයට මුදා හැරි සිවුරු දැරු අයෙකුට සිර දඬුවම්
පෙම්වතිය හා එක්ව කළ අනග රැගුම්, ප්‍රේම වියෝවෙන් පසු අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ චීවරධාරියකුට
ඉපලෝගම අනතුරින් අයෙක් මරුට අටක් රෝහලට
කල්මුනේ සිට ඉපලෝගම දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක් එහි රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඉපලෝගම හන්දිය ආස
ලොකු පැටීගෙන් තොරතුරු රැසක් එළියට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ලොක
මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ
ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැට
කොළඹ-නුවර දුම්රිය ගමන් ඇරැඹේ
කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය අසල දුම්රිය මාර
පොලීසියේ 34කට ස්ථාන මාරු
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු 34 කුට වැඩ බලන
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඉල්ලා අස්වෙයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වී
සිරකරු මගඩි මඩින්න ප්‍රතිභාගෙන් යෝජනාවක්
සිරකරුවන් සම්බන්ධයෙන් වන අනීතික ක්‍රියා වැළැක්වීමේ පියවරක් ලෙස දිවයින පුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සම්බන
ඖෂධ සංස්ථාවේ ලොක්කන් 3කට හොර පාරෙන් කෝටි ගාණක් ගෙවලා
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිල වාහන හිමිකාරීත්වය නොමැති කළමනාකරුවන් තිදෙනෙකුට නීති විරෝධීව රුපියල් එක්කෝටි හැත
සත්ව සංගණනයේ තොරතුරු එළියට
මෙරට ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් මිලියන 5.17 ක් ලක්ෂ 50 කට අධික සංඛ්‍යාවක් සහ වඳුරන් මිලියන 1.74 ක් හෙවත් ලක්ෂ 20 කට
ආයතන හතරකට ’’ටෝනි බ්ලෙයාර්’’ මූල්‍ය-තාක්ෂණ සහය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච
ගිය වසරේ වගා හානි වන්දි සියල්ල ගෙවා අවසන් කරයි
2024 යල කන්නයට අදාල සියලුම වගා වන්දි මේ වන විට ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මතට ඇබ්බැහි වන කතුන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්
මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබ
රනිල් රුසියාවට යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද අලුයම රුසියාව බලා පිටත්ව ගියේය.
මී උණ වැඩියි: පරිස්සමෙන්
දිවයින පුරා මී උණ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
බහින්බස් වීම පිහි ඇනුමකින් කෙළවර වෙයි
මතුගම , යටදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රි සිය සහෝදරියගේ පුතාට පිහියකින් ඇන ඝාතනය කර ඇත
හිරගෙදර තවත් මුල් පුටු පෙරැළෙයි?
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තවත් මුල් පුටු ගණනාවක් ඉදිරි දිනවල වෙනස් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දාලා
ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක් කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදු කළ
මිලි මිටර් 100 තද වැසි අදත්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
පිත්තාශය පිපිරී වෛද්‍යවරයෙක් මරු දකී
වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පිත්තාශය පිපිරී හදිසියේ මියගොස් ඇති බව රෝහලේ පාලන අංශය පවසයි.
ඌව පරණගම බලයත් ජාජබට
ඌවපරණගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත්වු මන්ත්‍රි ආර්.ඇම් ජිනදාස මහතා සහ උප සභාපත
ජනපති ජර්මානු විදේශ ඇමති හමු වෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හ
ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්
‘ලොක්කා අපිව ඇන්දුවා”
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්යක්ෂවරය
තන්තිරිමලේ ආලෝක පූජාවේ අවසන් දිනය අදයි
විජය පුවත්පත් සමාගම අනුග්‍රහයෙන් 22 වන වරටත් පැවැත්වූ ’ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ තෙවැනි දිනය වූ අද උත්කර්ෂවත්

