හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි


(අංජුල මහික වීරරත්න)

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැදවා තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) ප.ව. 5.00 ට මෙම කැබිනට් රැස්වීම පැවැත්වේ.