හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) අවසර ලබා දුන්නේය.
එසැණ පුවත්
පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ඡන්ද විමසීමක් ගන්න යයි යුරෝපා සංගමය කියයි
ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ල
පාවිච්චි කළේ එක තුරුම්පුවයි - තව රැසක් තිබෙනවා
තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජන
තෙවරප්පෙරුම පහර දුන්නැයි ප්‍රා.මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක්
හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කි
බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ
බදු අභියාචනා කොමිෂන් සභාව අද (8) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ක්‍රියාත්මක බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ස
පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගෙන් පැමිණිල්ලක්
තම මානව හිමිකම් කඩ වු බවට පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (
කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12 ක් මරුට
ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක්ස් නගරයේ අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 12දෙනකු මියගොස් ඇතැයි වාර
තෙල් සංස්ථාවේ සිද්ධියට වගකිවයුතු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ
තමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඉකුත් 28 වැනි දා ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියට වගකිව යුතු කිසිවෙක් මෙතෙ
ජනපති මෛත්‍රීපාල සමඟ වැඩකිරීමට සූදානම් : රනිල් ද හින්දු පුවත්පතට කියයි
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමඟ වැඩ කටයුතු කිරීමට ස
විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත්වෙයි
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට ව
ගුණදාස අමරසේකරයෝ මහ මැතිවරණයක් ඉල්ලති
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවිමට ජනාධිපතිවරයා වහාම ක්‍රියාකළ යුතුව ඇතැයි ජාතික සංවිධාන එකමු
කොළඹ තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට
කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස පසුගියදා ඩුබායි හි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී ප
ජනාධිපතිවරයා රනිල් ඉවත් කළේ හිටපු අගමැති දිමු ඉවත් කළ විදිහටමයි
ජනාධිපතිවරයා විසින් 2015 දී අගමැති රනිල් පත් කළ ආකාරය නීතිවිරෝධී වන බවත් මෙවර ජනාධිපතිවරයා විසින් අගමැතිවරයකු පත්
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පුටුව එස්බීට
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ.
කොළොන්න ප්‍රා. සභාව උණුසුම් වෙයි
අගමැතිවරයා පත්කළ ආකාරය සුදුසු නැතැයි විරෝධය දක්වමින් කලූපටි සහ කලූ පැහැති සාටක පැළඳ ප්‍රාදේශීය සභා මාසික රැස්
ඌව සබේ මන්ත්‍රීවරු සභා ගැබේ විරෝධයක
කලු රෙදි වලින් මුහුණු ආවරණය කරමින් පළාත් සභා මාසික රැස්වීමට පැමිණි ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු
ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේ
පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඇමෙරිකාවෙන් නැවත නැවත ඉල්ලීම්
පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් ව
තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති
මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ලක්ෂ 60 ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මාලිගාවත්ත කෙත්තාරාම ක්‍රීඩාංගණය අසළ නිවසක සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 60කට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පුද්
ගාමිණි සෙනරත්ගේ විරෝධතා ගැන තීන්දුව 12 වැනිදා
කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානිය
පාතාලයන්ටත් සල්ලි දීලා අපිව ඇතුළට දමන්න හදනවා - සරත් ෆොන්සේකා
රටේ පාලකයා ව්‍යවස්ථාව සත පහකටවත් ගනන් නොගෙන ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් වැඩ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත
ජනපතිගේ යෝජනා තුනම ප්‍රතික්ෂේප කළා - මනෝ ගනේෂන්
කරුණු තුනකට එකඟ වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනෙකුගෙන් ඉල්ලා සිටි බවත්
අගමැතිකම ගන්න කියලා මටත් කිව්වා
බලය ලැබුණු දේශපාලකයින් හැප්පිය යුත්තේ තමන්ගේ නායකයන් සමඟ නොව දුප්පත්කම තුරන් කිරීම සඳහා යැයි එක්සත් ජාතික පක්ෂ
ආචාර්ය නේසයියා දේශමාන්‍ය සම්මානය ආපසු දෙයි
ගත වූ සතියක කාලයේදී ජනාධිපතිවරයා ගත් තීරණ හේතුවෙන් ඔහු ගැන තිබූ ප්රජාතන්ත්රවාදයේ අපේක්ෂා භංග වී ඇතැයි ද එනිසා
පාර්ලිමේන්තුව විසිරවීමේ අවශ්‍යතාවක් නෑ - අගමැති මහින්ද
අවශ්‍යතාවයක් ඇත්නම් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැ
අතුරලියේ රතන හිමි ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්
තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති
තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මුලින් ගත් තීරණ වෙනස් කළ නොහැකියි - ටීඑන්ඒ
දෙමළ ජාතික සන්ධානය මගින් දැනට ප්‍රසිද්ධියට පත්කර ඇති තීරණ වෙනස් කළ නොහැකි නමුත් දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳ
උතුරට නිවාස 50,000ක් - තමිල්නාඩු අවතැන් කඳවුරුවල අයටත් මුල්තැන
උතුරේ හා නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස 50,000 ක් ඉදිකර දීමේ වැඩ පිළිවෙලේ මුල් කොටස වශයෙන් නිවාස 15000 ක් ඉදිකිරීම ආරම

