ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පුටුව එස්බීට


ඩයනා උදයංගනී

 

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ.

ඔහු පාර්ලිමේන්තුවේදී හෙට (9) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

එස්.බී දිසානායක මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙස ද අද (8) දිවුරුම් දුන්නේය.