අජන්ත කුමාර අගලකඩ
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්රීන්ගේ කණ්ඩායම් රැස්වීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් ද පැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
නව රජයට සහයෝගය දැක්වීමට තමා තීරණය කළ හේතුව සම්බන්ධයෙන් එහිදී රතන හිමියන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.

