ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී ඇත.
එසැණ පුවත්
‘මල්ටියා‘ ගිනි අවි සමඟ අත්අඩංගුවට
මතුගම ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ මිනීමරුමක ප්‍රධාන සැකකරුගේ ප්‍රධාන ගෝලයා වන මල්ටියා නැමැත්තා ගිනි
මනූෂ ඉල්ලා අස්වෙයි
මනුෂ නානයක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තාවේ.
ජනපති කාර්යාලයට ගිය හේතුව රාජිත කියයි
ජනාධිපතිගේ ආරාධනාවකට අනුව සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත
අධිකරණයේ ස්වාධීනත්වය රකින්නැයි අගතියට පත් පිරිස් රජයෙන් ඉල්ලති
කවර කණ්ඩායමක් ආණ්ඩු බලයට පැමිණියත් අපරාධ පරීක්ෂණවලට හා නඩුකරවලට මැදිහත් නොවන්නැයි ඉල්ලා සිටින බව නීතිඥ අචලා සෙ
මහින්දගේ ආණ්ඩුවට එන්න ටීඑන්ඒ බෑ කිව්වා - කරුණා අම්මාන්
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු ම
ජවිපෙ - ටීඑන්ඒ අතර හමුවක්
විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අත
පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා
කිනිගම සහ හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර අද (05) පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය
චම්පිකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දේපළ අවභාවිතා කරන බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතාට එරෙ
‘අගමැති පුටුවේ ඉන්නේ කවුදැයි තීරණය කිරීමට කතානායකට අයිතියක් නෑ‘
අගමැති පුටුවේ ඉගන්නේ කවුදැයි තීරණය කිරීමට කථානායකවරයාට කිසිදු අයිතියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත
අගමැතිවරුන් දෙදෙනා වෙනුවෙන් අපේ ඡන්දය නෑ - අනුර
අගමැතිවරුන් දෙදෙනා වෙනුවෙන් ඡන්දය නොදෙන අතර දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පාර්ලිමෙන්තුව කැඳවූ පස
අපිට 113 හරි - ජනපති මෛත්‍රී
නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඛනිජ තෙල් සංස්ථා වෙඩි තැබීම ගැන 20 ක ගෙන් ප්‍රකාශ ගනී
දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ්‍රයේ ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් ස
මුහුදු නොයන්නැයි ධීවරයන්ට අවවාද
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පැවතීම නිසා බෙංගාල බොක්ක මුහුදු ප්
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇමැතිවරු නෑ
නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සමඟ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට එහි සභා ලේඛන කාර්යාලය කටයුතු කර
රුපියල තවත් පහළට
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (5) නැවත වරක් අවප්‍රමාණය විය.
‘පාර්ලිමේන්තු සැසියේ ගැසට්ටුව අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකියි‘
පාර්ලිමේන්තු සැසිය කල් ජනාධිපතිවරයා දුන් විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නො
‘කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බව ජී. එල්. කියයි
කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අමු අමුවේම දෙවතාවක් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභා
සුපිරි මඟේ කොට්ටාව පිවිසුමේ වාහන තදබදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව පොලිසිය පවසයි.
තෙවරප්පෙරුමට - හේෂා විතානගේට ඇප
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශ
‘මහින්ද අගමැති ලෙස පිළිගෙන ඇති කතානායකට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකියි‘
මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන ඇති කථානායක කරූ ජයසූරිය මහතාට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ න
බස් ගාස්තු අඩු කිරීමට යයි
බස් ගාස්තුව අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
කතානායක නිවේදනය අනුව අගමැති අසුන ගැන තර්කයක් නෑ
පාර්ලිමේන්තුව කැඳවන දින අගමැති අසුන හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රක
සෙවණගල වැවෙන් හමුවු මළ සිරුර ගැන ඩීඑන්ඒ පරීක්ෂණයක්
බොල්ගොඩ ගඟ රක්ෂිතයෙන් හමු වූ විදේශීය කාන්තාවකගේ බවට සැකකරන හිස හා සෙවණගල කිරි ඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබූ කඳ ක
තෙවරප්පෙරුම - හේෂා විතාන පොලිසියට බාර වෙති
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරුන් අද (5) කොල්ලුපිටිය පොලිසි
‘එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු කතානායක හිටපු තැනම‘
දෙපාර්ශවයම බහුතරය පෙන්වන තුරු තමාට පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වය යැයි කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
බස්නාහිර පළාත් සභාව නොසන්සුන් වෙයි
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් විපක්
මහා සඟ සමුළුව හෙට රැස්වෙති
‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව කොළඹ නව නගර ශාලාව
ටී.එන්.ඒ තරුණ සමුළුව රැස්වෙයි : ජනපතිට දැඩි දෝෂාරෝපණයක්
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්ක
වවුචර් ක්‍රමය නවතී - පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි
පාසල් සිසුන්ට නැවත නිල ඇඳුම් රෙදි ලබා දීමට රජය තීරණය කර තිබේ.

