ශ්‍රී ලංකා නව ඇමෙරිකානු තානාපතිනිය කතානායක හමුවෙයි



 

( තිළිණි  ද සිල්වා )
 
ශ්‍රී ලංකාවේ  නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී ඇත.

මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ  පණිවුඩයක් දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකා තානාපතිනිය කථානායකවරයා හමුවූ බවය.