මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
සුසිල් ප්‍රේමජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය
බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
එස් එම් චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
සී බී රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය