වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික භටයින් පිරිසක් විසින් අද(26) උඩප්පුව මුහ
එසැණ පුවත්
පකිස්තානය ත්රස්තවාදයට සහාය දක්වන්නේ නෑ
පාකිස්තානය කිසිදු අවස්ථාවක කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට සහාය නොදක්වන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේ
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළයුතු යැයි ජනපති කියයි
පාසැල්වල පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) පොළොන්නර
කිරි හරක් ගෙන්වීම ගැන විමර්ශන අරඹයි
ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පරී
අල්ලස් චෝදනා ලැබූ අමාත්‍යාංශ නිලධාරිනියගේ රාජකාරී අත්හිටුවයි
ගාල්ල ප්‍රදේශයේ පාසලකට සිසුවියක ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී සිටින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේ
‘වැඩි මිලට ගත් පිළිකා එන්නත් තොගයක් තහනම් කළා’
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්
බැචලගේ වාර්තාවට ජනපති අනුමැතියෙන් තොරව ප්‍රතිචාර
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද
වතු කම්කරු වැටුප් ගැන කතා කරන්න ගිහින් ගැටුමක් - 5 ක් අත්අඩංගුවට
තේවතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් වෘත්තීය සමිති පියවරයන් ගැන වතු කම්කරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අතරතුර ඇත
ඇමැති ධූර දෙන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරු සිව් දෙනෙකුගේ නම් ජනපතිට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුගෙ
නඩුව කෙටියෙන් අවසන් කරන ආකාරය නීතිපතිවරයාට දන්වන්න’යි නියෝග
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත
නිල නිවාස බාර දී නැති හිටපු ඇමැතිවරු 19 කට නඩු
මෙතෙක් රජයේ නිල නිවාස බාරදී නැති හිටපු අමාත්‍යවරුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන හා ආපද
දෙමටගොඩ චමින්දගේ ගෝලයෝ දෙදෙනක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
දෙමටගොඩ චමින්ද නැමැති පාතාල සාමාජියාගේ ගෝලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 80 ට ආසන්න හෙරොයින් තොගයක් සමග අද අත්අඩංගුව
සෞදි ගිහින් නොදන්නා ලියැවිලිවලට අත්සන් නොතබන්නැයි ඉල්ලීමක්
සවුදි අරාබියේ දී යම් ලේඛනයකට අස්සන් කිරීමට සිදුවුවහොත් එහි සඳහන්ව ඇත්තේ මොනවාදැයි විමසා බලා තහවුරු කර ගත හැකි නම
එල්ලුම්ගසේ ක්‍රියාකාරීත්වය විමසා බලන්න යයි
වැලිකඩ බන්ධනාගාරයේ පිහිටුවා ඇති එල්ලුම්ගසේ ක්‍රියාකාරීත්වය මැනබැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානය විසින් වැලිකඩ බ
බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් 5 දෙනා රිමාන්ඩ්
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
පූජ්‍ය පක්ෂයට ඖෂධ සඳහා සියයට 5ක වට්ටමක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් මගින් ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය ස`දහා 5% ක වට්ටමක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා
'මෙවර අයවැය පරාජය කරන්න බෑ'
මෙවර අයවැය පරාජය කිරීමට නොහැකි බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (25) පැවැසීය.
හෙද හෙදියෝ කළුපටි පැළඳ විරෝධතාවයක
සැමට හෙද උපාධියත් හෙද සේවය දීප ව්‍යාප්ත සේවාවක් කිරීමත් ඇතුළු ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස රජයට බල කරමින් දිවයින පුර
එජාප මැයි රැළිය කොළඹ නගර සභා පිටියේදී
එක්සත් ජාතික පක්ෂ මෙවර මැයි දින රැළිය කොළඹ නගර සභා පිටියේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම
ලංකාවේ ධාවනය කළ නොහැකි යතුරු පැදියක් රාජසන්තකයි
ශ්‍රී ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරු පැදියක ව්‍යාජ අංක තහඩුවක් සවිකර ගෙන ධ
විදේශ රැකියා නියෝජිතවරයෙකු පැහැරගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
දෙහිවල සුබෝධාරාම මාවතේ විසූ විදේශ රැකියා නියෝජිතවරයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී අලුත්ගම ප්‍රදේශයේ දමා
අනාරක්ෂිත විදුලි වැටේ ගැටී පස් දරු මවක් මරුට
නවගත්තේගම මහපිටිය ප්‍රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි වැටක ගැටී පස් දරු මවක් අද(25) මරණයට පත්ව ඇති බව නවගත
පර්පෙචුවෙල් සභාපති අත්අඩංගුවට
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා අද (25) අත්අ
ඉරාන ජාතිකයන් 9 දෙනා රඳවා ප්‍රශ්න කරන්න නියෝග
බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 29 වැනි දා තෙක් පොලිස් ම
නකල්ස් රක්ෂිතයේ පැළ සිටුවන්න ආරාධනා
දුම්බර වන පෙතේ ශාකගහනය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් රක්ෂිතයේ හිස් භූමි ප්‍ර
ජනපති විරෝධය මෙහෙයවූ දේශපාලනඥයන් දෙදෙනෙකු සොයයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පුත්තලම පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩාවැදීමට සුදානම් වූ විරෝධතා
බැඳුම්කර සිද්ධියට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැ
ජිහාද් සාමාජිකයෝ හමුදාවට බාරවෙති
ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජිහාද් සාමාජිකයන් උමං හා බිම් ගෙවල්වලින් එළියට පැමිණ හමුදාවට බාර වෙමින් සිටින බව කු
දකුණු අප්‍රිකාවට ලකුණු 45 ක ජයක්
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් දකුණ
වලපනේ අනතුරකින් 50කට තුවාල
ලපනේ - රාගල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

