16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද හමුදා කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිණියන් 10,093 දෙනෙකුට අද (19) දින සිට බලපැවැ
එසැණ පුවත්
රාජ්‍ය භාෂා කොමිසමෙන් පාසල් සිසුනට නිර්මාණ තරඟයක්
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙනුවෙන් වූ ආදර්ශ පාඨ නිර්මාණය කිරීම සඳහා වූ සමස්ථ ලංකා පාසල් සිසුන්ගේ පාඨ නිර්මාණ තරඟය
ඩෙංගු- චිකන් ගුන්යා දරුවෝ වැඩිවෙලා
ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ වි
පුංචි ආණ්ඩුවල සජබ - එජාප එකතු වේ
පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන
යළි කිසිදාක උතුරේ දකුණේ යුද්ධ නෑ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසි
විසදුම් නැතිනම් අඛණ්ඩ වර්ජනයක්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා හෙට (20) වනවිට ආණ්ඩුවෙත් පිළිගත හැකි විසඳුම් නොලැබුණොත් අඛන්ඩ වර්
දෙල් කඩන්න ගිහින් විදුලිසැර වැදිලා
දෙල් ගසකට නැගි පුද්ගලයෙකු අධි බල විදුලි සැර වැදී මියගිය බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට
හිටපු මන්ත්‍රී හා දොම්පේ ප්‍රාදේශීය සභා හිටපු සභාපති මිලාන් ජයතිලක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්
මහින්දානන්ද අධිකරණයට පැමිණෙයි
ව්‍යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි
පා. මන්ත්‍රී චාමරට ඇප
රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් රිමාන්ඩ් බාරයේ
දේශබන්දු අද හවස මැතිසභා කමිටුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කෙරෙන ත්‍රිපුද්ගල කොමිෂන් සභාව හමුවේ අද(19) පස්වරු 2
මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් මහාචාර්ය උපුල්?
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති
ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් 23 දා එයි
ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගයේ පළමු කොටස වශයෙන් මෙට්‍රික් ටොන් 2800 ක් ලබන 23 දා දිවයිනට ළගා වීමට න
මත්ද්‍රව්‍ය සහ මෝටර් රියක් සමඟ තිදෙනෙකු අල්ලයි
දීර්ඝ කාලයක සිට වැලිකන්ද මහසෙන්පුර සහ සිංහපුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදූ පුද්ගලයන් තිදෙනෙකු නවීන පන්නයේ
මාලිමාවට කොළඹ බලය ගන්න අද විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ
විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා
විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය අයත් අප අප ස
පළාත් කිහිපයකට වැස්ස වැඩි වෙයි
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි තත්ත්ව
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(19 ) අලුයම ක
ගල්කිස්සේ වෙඩික්කරු අල්ලයි
ගල්කිස්ස වෙරළපාර අසලදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට
නවමස් ගැබිනිය ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට
මුදල් ආරවුලක් මත නවමස් ගැබිනි බිරියගේ ගෙල රෙදි සිරකර ඝාතනය කළ බව කියන සැමියා අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය ප
ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරය
විදුලි බිල වැඩි වන හැටි
විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම
බටලන්ද ඝාතන හොයන්න නීතිපතිගෙන් කමිටුවක්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට සිවු පුද්ගල කමිටුවක් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත.
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමක්
කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසල වෙළඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ර
යුද විරු සැමරුම වෙනුවෙන් නාමල්ලා ආශිර්වාද පූජාවක
තිස් වසරක් පැවති යුද්ධය නිමා කරන මොහොතේ සේනාධිනායක ලෙස කටයුතු කළ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළ
ජනතාව මරබියෙන් ජීවත්වීමේ යුගය අවසන් කළා
ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බි
රුවල් නැවක් නිව්යෝක් පාලමේ හැපෙයි
මෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට පත්විය.
ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට (19) පස්වරු 4ට පැව
වාහන විකිණීම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවි කරන ලද්දේ රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් බව ජනාධිපති මාධ්‍ය අංශය න
අව්කන-නෑගම්පහ දුම්රිය මාර්ගයේ යකඩ ප්ලේට් 46ක් ගලවලා
ගල්නෑව පොලිස් වසමේ අව්කන සිට නෑගම්පහ දක්වා දුම්රිය මාර්ගයේ සවිකර තිබූ යකඩ ප්ලේට් 46ක් ගලවා සොරකම් කළ පුද්ගලයකු ස

