හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින
එසැණ පුවත්
නාවලපිටිය ජලයෙන් යට වෙයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයෙන් කොටසක් අද(19) දින ජලයෙන් යට වු බව නාවලපිටිය පොලිසිය පැ
රංජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසයට
පුද්ගලයන් දෙදෙනෙකුගේ නඩු සම්බන්ධ ලිපි ගොනු දෙකක් සන්තකයේ තබා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු රාජ්‍ය අමාත
රත්නපුරේ අධි අවදානම් කලාපවල ජනතාව ඉවත් කෙරේ
රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කල
කළු ගගේ ජල මට්ටම ඉහළට
කළු ගංගා ද්‍රෝණියට පසුගිය පැය 24 තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගංගාවේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පව
ගිං ගඟ ඉහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක්
නෙළුව, තවලම හා සිංහරාජ වනාන්තර ප්‍රදේශයට ඊයේ (18) රාත්‍රී සිට ඇතිවූ අධික වැසි හේතුවෙන් මේ වනවිට ගිං ගඟ ඉහල ප්‍රදේ
කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් වතු නිවාස 14 ක් ජලයෙන් යට වෙයි
මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශය දක්වා ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාමෙන් බගවන්තලාව ප්‍රදේශයේ වතු
රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක්
ඇදහැලූණු මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ අද (19) පෙරවරු 11.00 වනවිට මීටර් 07.50 ( අඩි 24 අගල් 07) සීමාව
බලන්ගොඩ බස්නැවතුම්පොළ ජලයෙන් යට වෙයි
බලන්ගොඩ නගරය හරහා ගලා යන දොර වෙල ගග ඉතිහාසයේ ප්‍රථම වතාවට පිටාර ගැලිම හේතුවෙන් බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැ
හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයට
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහාස වන අයුරින් ඔහුගේ රුවට සමාන ඡායාරූප
ඇඳිරියේ සුපිරි වෙළදසැල් කඩා ලක්ෂ 10ක් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට
ඇඳිරිනීතිය පැවැති පසුගිය මාස දෙකක කාලය තුල කිරුළපන සුපිරි වෙළඳ සංකීර්ණයේ තොග භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක් කඩා අවස
ඉකුත් 24 පැයේ වැඩිම වර්ෂාපතනය නෙලුවට
අද දින (19) උදේ 8.30 අවසන් වූ ඉකුත් පැය විසි හතරක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වූ
විමලසුරේන්ද්‍ර සහ ලක්ෂපාන ජලාශ වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නවතී
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම නතර ව
මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත්
පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන
ඇල්ලේ දී ලොරියක් පෙරැලී රියදුරු මරුට
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඊයේ (18) දින රාත්‍රී ලොරි රථයක් පාර හරහා පෙරැලී යාමෙන් එහි රියදුරු එම ස්ථානයේදීම මියගොස් රිය
උඩරට මාර්ග භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන්නැයි උපදෙස්
මධ්‍යම කඳුකරයේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානය
තවත් ආසාදිතයින් 6 ක් හමුවෙයි
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
බලන්ගොඩ බස් අනතුරින් ගැබිණි මවක් ඇතුළු 5ක් රෝහලේ
බළන්ගොඩ සිට මුල්ගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (18 ) පස්වරුවේ ලිස්සායාමෙන් සිදුවූ අනතුරතින් ගැබිණි මවක් ඇතු
යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කර පහන් දැල්වූ දෙදෙනෙකු අත්අඩංගුවට
යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකරමින් පුත්තලම නගරයේ පහන් දැල්වු පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය වි
කොරෝනා ආසාදිත සිසුවෙකු හමුවීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසේ
පාසල් සිසුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාර
බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි
බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය
ඉන්දියාවේ දිනක් තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වෙයි
අසල්වැසියන් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 5,242ක් වාර්තා වූයේ යැයි එරට බලධාරිහු අද (18) ප්‍රකාශ කළහ.
කොරෝනා ආසාදිතයින් 986 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 986 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරී
ලොකු ලූනු බීජ දෙන බව කියා ලක්ෂ 50 ක් වංචා කරලා
දේශීය ලොකු ලූනු බීජ ලබා දෙන බව පවසා ගොවීන්ගෙන් ලක්ෂ 50 කට අධික මුදල් වංචාවෙන් ලබාගත් බව කියන පුද්ගලයෙකු සැකපිට දඹ
චීන ජනාධිපති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය ක
ධීවර යාත්‍රාවක් පෙරැළී දෙදෙනෙක් මරුට
පයාගල මග්ගොන තුඩාව වෙරළින් ධීවර කටයුතු සදහා ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් යුත් බෝට්ටුවක් අද
‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හැරීමෙන් ලෝකයටම විශාල වන්දියක් ගෙවන්න වුණා’
‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි සටනේදී ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ නොසලකා හැරීම නිසා සමස්ත ලෝකයටම විශ
කොරියාවට යනවනම් උපදෙස් මාලාවක්
දකුණු කොරියාවේ සේවක කරමින් සිටියදී නිවාඩු ලබා මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු එරටට යාමට බලාපොරොත්තු වන්

