කොරෝනා ආසාදිතයින් 986 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 986 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 418 ක් වේ.

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 559 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.