ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
එසැණ පුවත්
’කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ’
කොරෝනා නිසා ගෙවල් අස්සට වෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ, කොරෝනා තුළ ජීවිතය යළිත් අපි ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාක
5000 දීමනාව ජූනියේදී නෑ
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්
ඉන්දියාව මැයි 25 සිට අභ්‍යන්තර ගුවන් ගමන් අරඹයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් නවතා දැමුණු අභයන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට ඉන්දීය
වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාල
ලක්ෂ 45ක ගංජා - කුඩු සුඛෝපබෝගී නිවෙසකින් හමුවෙයි
රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිව
ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ධීවර යාත්‍රා 20 ක් ගසාගෙන යයි
මෙරට ධීවර වරායන්ගෙන් පිටත්ව මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රා 20 කට ආසන්න ප්‍රමාණයක් අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන්
අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක් රුපියල් 142යි
ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලං
රාමසන් සමයේදි සෞදියේ දිගටම ඇඳිරි නීතිය
‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්19’ ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රාමසාන් උත්සව සමයේදී පැය 24 පුරා ඇඳිරි නීතිය පැනවීම
රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි
රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
රාජාංගනයේ එළවළු අස්වැන්න වගාබිමට පස් වෙයි
තම එළවළු අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම නිසා එළවළු වගා විනාශකර දැමීමට තමන්ට සිදුවූ බව රාජාංගණයේ ගොවීහු කියත
සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක්
කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යු
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි
මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ
වෙන්නප්පුව වෙරළ තීරය ප්‍රතිසංස්කරණයට පියවර
පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් බරපතල ලෙස හානියට පත්වූ වෙන්නප්පුව වෙරළ තීරය ප්‍රතිසංස්කරණය කිරීමට වෙරළ සංරක්ෂ
උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට
උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට
‘ප්රභාකරන්ගේ ආයුධ සන්නද්ධ අරගලය වරදක් විදිහට දකින්නෙ නෑ’
වේළුපිල්ලේ ප්රභාකරන් ප්රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම වරදක් සේ නොදකින බවත් වඩුකෝඩෙයි ය
‘සිසු සැරියට’ රජයෙන් ගෙවන මුදල් මාස 6කින් ගෙවා නැහැ’
සිසුසැරිය පාසල් බස්රථ සදහා රජයෙන් ගෙවන සහනාධාර මුදල් මාස හයකින් ගෙවා නැතැයි එම බස්රථ හිමියෝ පවසති.
නවසීලන්ත අගමැතිනිය පෙන්වූ නියම ආදර්ශය
රටක නායකයා අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ විය හැක. ප්රජාතන්ත්රවාදී රටවල මේ නායකයන් බිහිවන්නේ මහජනතාවගේ
මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ නිලධාරීහු මැයි වැටුපෙන් කොටසක් දෙති
මුදල් අමාත්‍යාංශය සහ මහාභාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුම
දුම්රියේ කලින් ආසන වෙන්කර ගැනීම අද සිට අවශ්‍ය නෑ
දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමක් අද (20) සිට අවශ්‍ය නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන්
මුහුදු මහා විහාරයේ මායිම් දාන්න සාකච්ඡාව අද
අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍ය
අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑම හෙටින් පසු ඉවතට
‘අම්ෆන්’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවූ බලපෑම හෙටින් (21) පසු අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ ව
කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අන්දමන් දූපත් වලට ගොඩ ගසයි
අප්‍රේල් 26 වැනි දින දහවල් කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා ධීවර කාර්මිකයින් හය දෙනෙකු රැගෙන මුහුදු ගිය ස
දැරියක අපයෝජනය කළ 6 ක් අත්අඩංගුවට : තවත් 4ක් සොයා පරීක්ෂණ
සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක තරුණයින් දස දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි අතවරයට ලක් කිරීමේ ප
වැලිවිටියේ හිස් ඉඩම් තාවකාලික වගාවට නොමිලේ
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාව සතු සියලුම හිස් ඉඩම් තාවකාලික භෝග වගාව සදහා එක් වාර්ෂික ගිවිසුම්ගතව නොමිලයේ
අධිකරණ ශාලාවේ ජායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීම තහනම් කරයි
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ල
එජාපය තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමකට සැරසෙයි
උද්ගතව ඇති ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි දින කීපය තුලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූ
’’අම්ෆන්’’ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවට
අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට සහ බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත බවට ක
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ඉහළට
අම්ෆන් සුලි කුණාටුවේ බලපෑමෙන් මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් ජලවිදුල
මැතිවරණය තියන්න බෑ - කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමි

