ජින්තුපිටිය හා ඒ අවට ඇති පාසල් 11ක් තවදුරටත් වසා තබන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.
එසැණ පුවත්
මරණ දඬුවම් නියම වූ රැඳවියන් සිටින සිර මැදිරියකින් ජංගම දුරකතන-මත්කුඩු
වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේ ජී 3 සිර මැදිරියේ මරණ දඬුවම් වින සිව්දෙනකුගෙන් යුත් 96 දරණ සිර කුටියේ පොළොව යට
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක්
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ.
ජින්තුපිටියෙන් හමු වූ කොරෝනා ආසාදිතයා රෝහලට
නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අ
රට රැකියාවල ආදායම් ඉහළ නංවන්න සැලැස්මක් හදන්න සය පුද්ගල කමිටුවක්
විදේශ රැකියා ක්ෂෙත්රයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරී
නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ
හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ළඟ තබාගෙන සිටින රජයේ නිලවාහන පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන
පොලිසිය එන්න එපා කිව්වාත් මහේල සාක්කි දෙන්න යයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද (3) පැමිණියේය.
ජපානයේ රැඳී සිටි ලාංකිකයන් 261 ක් කටුනායකට
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන
පොලිසිය මහේලට අද එන්න එපායි කියයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ වි
වියට්නාමයේ සිටි ලාංකිකයෝ 65 ක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ ගුවන් යානයකි
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ හය ඉක්මවයි
අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (2) ලක්ෂ හය ඉක්මවා ගියේය.
අවි ගබඩාවේ හිමිකරු සතු තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට
හෝමාගම පිටිපන අවි ගබඩාවේ හිමිකරු කුලී පදමන මත ලබා ගෙන තිබූ තවත් තෙමහල් ගොඩනැගිල්ලක් අද (02) පස්වරුවේ සොයා ගත් බව හෝම
සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට
පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් අද (02) සැමියා වි
කොරෝනාවට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000 ක ආධාර
කොවිඞ් 19 වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් (රුපියල් කෝටි 7,000)
මහේලට හෙට එන්න කියයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම තරගා
සංගක්කාරත් පැය 9ක් විමර්ශන ඒකකයේ
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැර
කංජිපානී ඉම්රාන්ගේ සිරකුටියෙන් දුරකථන හමුවීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්
බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටිය
ඉන්දීය බුද්ධි අංශ නිවැරදි තොරතුරු දුන් බව නි.පොලිස්පති ජයසුන්දර තහවුරු කරයි
කුමන දේවස්ථානයටදැයි නිශ්චිතව සඳහන් නොවුවද, ලංකාවේ දේවස්ථාන මුල්කරගෙන පුද්ගලයන් 6දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍ර
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අනුමත නොකරන බව නවීන් කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 12දෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගත්, කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12දෙනා
වරාය සේවකයෝ තාවකාලිකව වර්ජනය අත්හරිති
වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවත්වා ඇතැයි වෘත්තීය සමිති එකමුතුව කියයි.
කොළඹ වරායේ වෘත්තිය සමිති එකමුතුව වර්ජනයක
චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කො
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද තේරීම්භාර නිලධාරීන්ට බෙදා අවසන්
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත බෙදාහැර අවසන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම්
දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 262 ක් කටුනායකට
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු රැග
රුවන්පුර අධිවේගය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට
රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව විදේශීය සමාගමකට ලබාදෙමින් පසුගිය රජය සමයේ අත්සන් කර තිබූ ගිව
අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සම්බන්ධතා දියුණු කරන්න නියෝග
ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සේවා සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන එන ලෙස, ශ්‍රී ලංකා විදුලි ස
විභාග පවත්වන දින ගැන අවසන් තීරණය ලබන සතියේ
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක තොරතුරු
මියන්මාරයේ පතලක් කඩා වැටී 113 ක් මරුට
මියන්මාරයේ උතුරු දිග ජේඩ් පතලක සිදුවූ නායයෑමකින් මියගිය 113දෙනකුගේ සිරුරු සොයාගෙන ඇතැයි බලධාරීහු පවසති.
බෝම්බකරුගේ සමාගමට සහනමිලට තඹදීමෙන් සිදුවූ අලාභය කියන්න බෑ
පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අ

