(කේෂර ගුණතිලක)
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ.
එම මුදල ඌව පළාත් අමාත්‍යාංශයේ නිලධාරීහු ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා වෙත භාරදුන්හ.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.



