වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය විසින් බන්ධනාගාර කාන්තා අංශයේ සිදු කළ විශේෂ වැටලීමකදී එහි එසෙඩ් අංශයේ සඟවා තිබී ජ
එසැණ පුවත්
කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, පානදුර ගොරකාන ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 5.15 ට පමණ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ප
මැද පෙරදිග සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 17 ක් එති
එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු අද (04) කට
සිංගප්පූරු ජාතිකයින් 9දෙනාට කොරෝනා නෑ
චීන සමාගමකට අයත් කුඩා නෞකාවක සේවය කරමින් සිටියදි හදිසියේම උණ සෑදීම නිසා ඊයේ (03) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කරන
ආණ්ඩුවට වන අවාසිය නතර කරන්න විමර්ශන නතර කළා
ලෝක කුසලාන 2011 තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවා දුන්නේද? නැද්ද? යන්න සෙවීම සඳහා ආරම්භ කෙරුණු විමර්ශනය ආණ්ඩුව
ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 55,000ක්
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉ
විමර්ශන නතර කිරීම ගැන මහින්දානන්දත් පරීක්ෂණයක් ඉල්ලයි
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු සඳහා ප්
වෙළඳ නැවක සිටි සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙක් කරාපිටිය රෝහලට
වෙළඳ නැවක සේවය කරන සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙකුට හදිසියේ ඇතිවූ උණ රෝගි තත්වයක් නිසා එම නැව අද (03) ගාලු වරායට සේන්ද
නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට මුද්‍රා තබයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිහිටා ඇති නඩු භාණ්ඩ ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා
සී.අයි.ඩීය හිටපු අගමැතිගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම
මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කරන ව්‍යාජ බැංකුවක් සොයාගනී
මත්කුඩු ජාවාරම්වල නිරත ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණ
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
මත්ද්‍රව්‍ය සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු ම
ජයබහලු - නැගෙනහිර පර්යන්ත ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්
කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර යන පර්යන්තවල සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය විමර්ශනය කර වාර්
ඉන්දියාවෙන් දිනක් තුළ ආසාදිතයන් 20,000 ක්
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) පළමු වරට 20,000ඉක්මවා ගියේය.
පාස්කු ප්‍රහාරකයාට තඹ දෙන්න කිව්වේ රජයේ උසස්ම නිලධාරීන් දෙන්නෙක්
මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුදල් යෙදවූ කොලෝසස් පුද්ගලික සමාගම සිදුකළ නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ අමුද්ර
මා ඔයේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට
ගිරිඋල්ල යකාබැඳි ඇල්ල ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අද (03) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පව
නාවලපිටිය රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ලොරියක් සමඟ ගිලා බසී
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් අද (3) පස්වරු 5 ට පමණ ගිලා බැස ඇති බව නාවලපි
සහරාන්ගේ අන්තවාදී වැඩ 2018දී අධිකරණයට කිව්වා
කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නමැත්තා සිදුකළ මුස්ලිම්
සිබිල් නැන්දා අවසන් ගමනේ
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක සහ ළමා පොත් කතුවරියක වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළ
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි
කඩවත මංකඩ පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කඩවත පොලිසිය පවසයි.
‘පෝස්ටර් නීතිය වෙනස් කරන්න යැයි ගම්මන්පිල ඉල්ලයි‘
මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණ නිසා මෙරට පරිසර දූෂණය වැඩිවන්නටත් මැතිවරණ ප්රචණ්ඩත්වය වැඩිවන්නටත් හැකියාව
රැඳවියකුට මත්කුඩු දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට
දන්තාලේප ඇසුරුම් තුනක් තුළ සුක්ෂම අයුරින් සඟවා මත්කුඩු ග්රැම් 05 ප්‍රමාණයක් රැදිවියෙකු ට ලබාදිමට උත්සාහ කළ අයෙ
බන්ධනාගාර බුද්ධි අංශයේ 61 ක් වෙනත් රාජකාරිවල යෙදවීමෙන් වැටලීම් අඩපණයි
බන්ධනාගාර බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් 83 දෙනා අතරින් 61 දෙනකුට වෙනත් විවිධ රාජකාරී සඳහා යොදවා ඇති බැවින් ඊට අද
අවශේෂ කැලෑ චක්‍රලේඛය අහෝසි නොකරන්නැයි ජවිපෙ ඉල්ලයි
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් කුඩා වනාන්තර පිළිබඳ බලය එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර දිස
මැතිවරණ ප්‍රචාරණයට ආගමික ස්ථාන යොදා නොගන්නැයි පැෆරල් ඉල්ලයි
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතයට ගැනීමෙන් වළකින ලෙස පැෆරල් සංවිධානය නිවේදනක් නිකුත් කරම
දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක්
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉ
2011 ලෝක කුසලාන පාවාදීමේ පරීක්ෂණ අවසන්
වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා
‘ජුලි 17 ට පෙර එන හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඡන්දෙට පෙර දෙනවා’
මෙම මස 17 දාට පෙර දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් සඳහා පමණක් හදිසි අවශ්‍යතාවයන් ලෙස සළකා ල
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 192ට බසී
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 36දෙනෙක් සුවය ලබා අද(03) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්රතික
නීතිපති දේශනය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා
කුඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවත්වන ලද දේශනය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නියෝජ්‍ය ප

