පාස්කු ප්‍රහාරය වළක්වාගැනීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කද
එසැණ පුවත්
ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තබයි
ලෝක ප්‍රකට ගායිකා ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තැබීමට ඉන්දියාවේ මුම්බායි නුවර නිලධාරීන් පියව
තරුණයන් එච්.අයි.වී ආසාදනයට ගොදුරුවීම ඉහළට
මෙරට වයස අවුරුදු 19 ත් - 25 ත් අතර පසුවන තරුණයින් අතර එච්.අයි.වී ඒඞ්ස් ආසාදනයවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග
ආනවිළුන්දාව ඩෝසර් කිරීම පසුබිමේ සිටි දේශපාලනඥයාගේ සහෝදරයා සොයයි
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අ
ගාල්ලෙන් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්
මාලදිවයින් සේවය කර ඉකුත් 28 වැනිදා මෙරටට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන
චොකා මල්ලි බන්ධනාගාර රෝහලට
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාර
පක්ෂයේ පසුබෑමට මහලේකම් - නායකයා චෝදනා ලබති
පසුගිය මහ මැතිවරණයේදී ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයට වූ පසුබෑමේ වගකීම පක්ෂයේ මහ ලේකම් සහ දෙමළ ජාතික සන්ධාන නායකත
ඩීව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ඩීව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වි තිබේ.
සංචාරක ඇමැති මත්තල ගුවන්තොට බලන්න යයි
මත්තල ගුවන්තොටුපොළ හරහා අපනයන සංවර්ධන හා සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත
මුහුණුපොතේ සාදය පැවැත්වූ 28 දෙනා රිමාන්ඩ්
මුහුණු පොත හරහා සංවිධානය කරතිබු සාදයක් වටලා කේරල ගංජා සමඟ අක්මිමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි
වායුසමීකරණයේ දෝෂයකින් ගම්පහ රෝහලේ ශල්‍යකර්ම නවතී
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවකින් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්
ලක්ෂ 37 ක සෞඛ්‍ය උපකරණ සජිත්ගෙන් වෑතර රෝහලට
රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ
ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25 ඉක්මවයි
ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) මිලියන 25 ඉක්මවා ගියේය.
වාලම්පුරියක් - මැණික් ගල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
නිධානයකින් ගොඩගත් බවට සැකකෙරෙන වාලම්පුරියක් සහ විවිධ ප්‍රමාණයේ මැණික් ගල් දහයක් සමඟ පුද්ගලයින් තිදෙනකු මුලතිව
‘ආණ්ඩුවේ පරිසර විනාශය ගැන සොයන්න විපක්ෂයෙන් කණ්ඩායමක්’
මැතිවරණයට වියදම් කළ මුදල් සොයා ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන් ජාවාරම්කරුවන් සමග එක්ව පරිසරය විනාශ කරමින් සිටින බ
අතුරුදන් වූවන්ගේ ඥාතීයෝ ත්‍රි‘මලේ විරෝධතා-සත්යග්රහ කරති
අතුරුදන්වූවන්ගේ ඡාත්‍යන්තර දිනය යෙදී තිබෙන අද (30) දිනයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාන දෙකක දී අතුරුදන්වූවන්ගේ ඥ
රැකියා අහිමිවූ විගමනිකයන්ට ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් සහන ඉල්ලයි
කොවිඩ් 19 වසංගතය පැතිරයාම හේතුවෙන් රැකියා අහිමිවූ විගමනික ශ්‍රමිකයන්ට යළි රැකියා සොයා දීමට හා ඔවුන්ට යම් වන්දි ම
මහනුවර භූ චලනය ගැන පරීක්ෂණයක්
මහනුවර අනුරගම හාරගම ඇතුළු ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ දැණුනු භූ චලනයක් වැනි සිදුවිම සම්බන්ධයෙන් අද (30) විශේෂ පරීක්
ඉන්දියාවෙන් ගෙන්වූ කහ තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 862 ග්‍රෑම් 370 ක් ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු පේස
කහ තොගයේ වටිනාකම ලක්ෂ 52 ට නගී
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුතු, කහ කිලෝ 1,396 ක්, කල්පිටිය
අ’පුරේ හිමිවරු 8 නමක් උපවාසයක
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි බෞද්ධයන් බලහත්කාරයෙන් අන්‍ය ආගමකට බඳවා ගන්නා ව්‍යාපාරයට විරෝධය පළ ක
තුවක්කුව පත්තුවී තුවාල ලැබු පියා මිය යයි
පස්සර බිබිලේගම නිවසක් තුළදී බෙහෙත් කොටන තුවක්කුව පත්තුවීමෙන් රෝහල්ගත කර සිටි පියපුතු දෙදෙනාගෙන් පියා මියගොස්
දඩල්ලේ බස් අනතුරින් 18 කට තුවාල
පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් ගාල්ල දඩල්ලලේ දී අද (30) උදෑසන මුහුණට මුහුණලා හැපීමෙන් බස් රථ දෙකේ ගමන් ගත් මගී
ඉන්දියාවෙන් ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවක්
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනෙකු හඳුනාගෙන ඇත.
රියදුරු හිඟයෙන් ලංගමේ බස් 800 ක් දිනකට ධාවනය නොවේ
රියදුරු හිඟය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 800ක් පමණ දිනකට ධාවනය නොවන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොක
රැම්සා තෙත්බිම ඩෝසර් කළ දෙදෙනකු රිමාන්ඩ්
ඉස්සන් වගාව සඳහා පොකුණු සකස් කිරීමට ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කඩොලාන පරිසරය විනාශ කරමින් එහි අක්කර දෙකක පමණ බ
’අලුත් ව්‍යවස්ථාවෙන් පසු පක්ෂයේ ස්ථාවරය කියනවා’
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂයේ ස්ථාවරය හා ඉදිරි තීරණයන් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ ප
මුහුණුපොතේ සාදය වටලා 28 ක් අත්අඩංගුවට
මුහුණු පොත හරහා සංවිධානය කරතිබු සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග තරුණ තරුණියන් 28 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අක්මිමණ ප
වැඩ අත්හිටවූ මාතලේ නගරාධිපතිගේ වාහන බාරගන්න බැරි බව කියයි
තමා පාවිච්චි කරන ලද නිල වාහන සහ කාර්යාල උපකරණ නිල වශයෙන් බාර දිමට දින දෙකක් තිස්සේ උත්සහ කළත් එය බාර ගැනීමට නොහැකි
තුවක්කුව පත්තුවී පිය පුතු රෝහලේ
බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් පියා හා දරුවකු බරපතල තුවාල සහිතව අද (30) අලුයම බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

