තුවක්කුව පත්තුවී තුවාල ලැබු පියා මිය යයි


(පාලිත ආරියවංශ )

පස්සර බිබිලේගම නිවසක් තුළදී  බෙහෙත් කොටන තුවක්කුව පත්තුවීමෙන්  රෝහල්ගත කර සිටි පියපුතු දෙදෙනාගෙන් පියා   මියගොස් ඇතැයි  පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ    බිබිලේගම ,රිටිගහදෝව ගම්මානයේ පදිංචි  දිසානායක මුදියන්සේලා සුනිල් ශාන්ත  නමැ‍ත්තෙකි  . 

අවුරුදු 2 යි මාස 4 ක් වන පුතාගේ තත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

 

 සබැඳිය -තුවක්කුව පත්තු වී පිය පුතු රෝහලේ