මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩරය, අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වූ විදේශ සමාගමකට ලබාදීමේ සිද්ධ
එසැණ පුවත්
කුරුණෑගල අධිකරණයේ කොරෝනා අවදානමක්
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වීම සැලකිල්ලට ගෙන අද (30) දින සිට ලබන
පී.සි.ආර් පරීක්ෂණ වැඩි කරයි
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා පී.සි.ආර් පරීක්ෂණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
බස්නාහිරට සහ වයඹට ගිගුරුම් සහිත තදවැසි
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල අද (29) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ගිරිබාව රෝහලත් වසයි
කොරෝනා වයිරසය ආසාධිත රෝගියකු මරණයට පත්විමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බළධාරියෙ
නිරෝධායන නීති කැඩු 104ක් අල්ලයි
නිරෝධාන නීති උල්ලංඝනය කරමින් මහ මඟ ගමන් ගත් පුද්ගලයන් 104 දෙනකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ
චීන ඇමැති එද්දී පොලිස් රාජකාරියට බාධා කළ අයෙක් අල්ලයි
චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී බොරැල්ල මංසන්ධියේද
තවත් ගම් කීපයක් හුදකලා කරයි
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල,ගලේවෙල,මාතලේ හා නාවුල පොලිස් වසම් ද කුරුණෑගල දිස්ත්‍රක්කයේ පන්නල පොලිස් වසම වහාම ක
ගිලන් රථ නැතිව දඹුල්ලේ කොරෝනා රෝගීන් නිවෙස්වල
දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්රතික
අනුරාධපුර අභය වැවත් ලෝක උරුමයක් කරයි
මෙරට ඉදි වූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව ලෝක උරුමයක් බවට පත්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර
නව කොවිඩ් පොකුරට ’’අලුත්’’ නමක්
මේ දිනවල හමුවන කොවිඩ් රෝගීන් අයත් වන පොකුර ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුර’ යනුවෙන් නම් කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙප
අධ්‍යාපන ඇමති ජී.එල් කියන කතාව
අධ්‍යාපනය කාලානුරූපීව වෙනස් විය යුතු යැයිද එය හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවන බවද අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.
අද කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 414 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (29) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1
කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ 20කට කොරෝනා
කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 20 දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (29) තහවුරුවි ඇතැයි ගාල්ල දිස
හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය දිවිගමනෙන් සමුගනී
හිටපු පොලිස්පතිවරයකු වූ මහින්ද බාලසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. මිය යන විට 76 වන වියෙහි පස
කළුතර රැඳවියන් 32කට කොරෝනා
කළුතර බන්ධනාගාරයේ රැදවියන් 32 කට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි කළුතර සෞඛ්‍ය බළධාරියෙක් පැවැසීය .
කොරෝනා හැඳුණැයි හතරක් නවාතැනෙන් දොට්ට
ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත්
අර්ජුන් - අජාන් නැතිව බැඳුම්කර නඩුව විභාගයට
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි
මාතලේ තරු පන්ති හෝටලයක ප්‍රධාන සුපවේදියාට කොරෝනා
මාතලේ ප්‍රධාන පෙළේ තරු පන්තියක හෝටලයක ප්‍රධාන සුපවේදියාට සහ මානව සම්පත් අංශයේ සේවකයකුට කොරෝනා ආසාදන වි ඇති බව මහ
සෞදි රැඳවුම් බාරයේ සිටින හැත්තෑවක් ඉදිරි දිනවල දිවයිනට
සෞදි අරාබියේ රියාද් හී තර්හීල් කඳවුරේ සෞදි බලධාරීන්ගේ රැදවුම් බාරයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 98 දෙනා ගෙන් 70
කොළඹ කෞතුකාගාරයත් වහයි
කොළඹ ජාතික කෞතුකාගාරයේ නිලධාරින් පිරිසකට කොවිඞ් 19 වයිරසය ආසාදනය වීම නිසා කෞතුකාගාරගය සති දෙකකට වසා දැමීමට එහි ප
නගරාන්තර හා දුරගමන් සේවා දුම්රිය රැසක් මැයි 1 සිට අවලංගු කරයි
නගරාන්තර හා දුරගමන් සේවා දුම්රිය වාර රැසක් අනිද්දා (1) සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොවිඩ් 19 ව
විෂ පොල්තෙල් සමාගමට නඩු
ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙදපොලට නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොළේ පොල්තෙල් සමාගමට එරෙහිව ලබන අ
ආගමික ස්ථානවල රැස්වීම් සීමාකරයි
සියලු ආගමික ස්ථානවල පවත්වන සාමූහික ක්‍රියාකාරකම් සීමාකළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් න
කොරෝනා ආසාදිතයෝ මේ වන විට 1077ක්
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 1,077 දෙනකු අද (29) දිනයේ හඳුනාගෙන ඇත.
ප්‍රා සභාපති කැබිතිගොල්ලෑව එම්.ඕ.එච්ට ගොරවයි
කොරෝනා වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා කැබිතිගොල්ලෑව නගරයේ පී.සී.ආර් පරික්ෂණ සිදු කරමින් සිටියදී කැබිතිගොල්ල
‘‘හමුදා ගොඩනැගිලි,සංචාරක හෝටල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගන්නවා‘‘
යුද හමුදාවේ ගොඩනැගිලි සහ සංචාරක හෝටල්ද කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථාන වශයෙන් ඉදිරියේදී යොදා ගැනීම
දරුවන් අතර පැතිරෙන වයිරස් උණක්
මේ දිනවල ළමයින් අතර වයිරස් උණ රෝගයක් පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ම
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්වයක්
අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභ
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක
ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටි.

