(සුමිත් ප්‍රේමතිලක)
කළුතර බන්ධනාගාරයේ රැදවියන් 32 කට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි කළුතර සෞඛ්‍ය බළධාරියෙක් පැවැසීය .
අහඹු ලෙස තෝරාගත් රැඳවියන් 40 දෙනකු වෙනුවෙන් කරන ලද පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද පස්වරුවේ ලැබීමෙන් පසු මේ බව තහවුරු වී ඇතැයි ඒ මහතා කීය

