කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 714 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.
එසැණ පුවත්
වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ අවදානමක්
වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය
ග්‍රාම නිලධාරී වසම් තව 16ක් හුදකලා කරයි
තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයෝ 922 හඳුනා ගැනෙති
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 922 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.
කොළඹත් පාළුවට යයි
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් රටපුර ඉහළ යද්දී බොහෝ නගර පාළුවට ගොස් තිබුණි.
කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවේ
බස්නාහිර පළාතට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ රාජගිරිය බද්දේගම වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ජි
හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ගෙන්වීමට යයි
ඉදිරියේ දී ඇතිවිය හැකි ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක්
කෝප් හා කෝපා කමිටු රැස්වීම්ද අත්හිටුවයි
කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබූ කෝප් හා කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම්ද අත්හිටව
ජනාධිපති කාර්යාලයේ මහජන සේවා අඛණ්ඩව
උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද
ගලෙන්බිඳුණුවැව ඇගළුම් කම්හලක් වහයි
ගලෙන්බිඳුණුවැව ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 11 දෙනකුට කොරේනා වයිරසය ආසාදනය වීම නිසා එම කම්හල දින 14ක් වසා තැබීමට උ
‘‘පොහොර ගැන ගොවීන් බිය විය යුතු නෑ‘‘
රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතයට මාරුවීමේදී ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට වන්දි ගෙවන බව කෘෂ
පොලිස් රාජකාරියට බාධා කළ තරුණයාට ඇප
මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් විශේෂ රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹට එමින් සිටියදී රථවාහන රාජකාරියේ
කොතලාවල දැඩිසත්කාර ඒකක ශක්තිමත් කරයි
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වේරහැර පිහිටි ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කා
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් චෝදනාවක්
රට භයානක තත්ත්වයකට ඇදෙමින් පවතින බැවින් රට සම්පූර්ණ අගුළු දැමීමක් හෝ සංචාරක සීමාවන් පැනවීමක් කරන්නැයි තම සංගමය
‘‘ කාත්තන්කුඩි පිපිරීම් අත්හදා බැලීමට පුපුරණ ද්‍රව්‍ය සැපයූ අය හඳුනා ගත්තා‘‘
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාසික් රාසා නමැත්තා මොහොමඞ් සහරාන් ගේ
සෙනිකා වෙනුවට වෙනත් ආදේශයක් සොයයි
එන්නත් වර්ග මිශ්‍ර කර ලබා ලබාදීමේ හැකියාව ගැන සොයා බලා ගෙන යන බව සෞඛ්‍ය අංශ ප්රධානිහු පවසති.
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ නිකුත්වේ
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30) නිකුත් කළ බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
දේශීය වෙළඳපොලේ සැමන් හිඟයක් - ඇමති බන්දුල කියයි
ආනයනික සැමන්වල ආසනික් සංයුතිය වැඩිවීම හේතුවෙන් නැවත හරවා යැවීම නිසා සතොස වෙළෙදසැල්වල සැමන් නොමැති බව වෙළෙඳ අමා
නවීන ඩ්‍රෝනා යානාවක් සමග අයෙක් අත්අඩංගුවට
තරමක් විශාලත්වයකින් යුත් විශාල වර්ගයේ ඩ්‍රෝනා කැමරාවක් සමග එක් අයකු මැදිරිගිරිය නව නගරය ඇළ හන්දිය ප්‍රදේශය ප්
‘‘කුරුණෑගල මෝටර් රථ දෙපාර්තමේන්තුවත් කොරෝනා නීති කඩයි‘‘
සෞඛ්යාරක්ෂිත උපදෙස් කඩවන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේදී පවත්වමින් තිබූ රථවාහන ලි
‘‘සඳුදායින් පසු මංගල උත්සව බෑ‘‘
රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් අනිද්දායින් (3) පසු සති දෙකක කාලයක් තහනම් ක
‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘
පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධි
ඇතිමලේ පොලිසියේ 30කට කොරෝනා
ඇතිමලේ පොලිසියේ නිලධාරීන් තව 30කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
හබරාදූව ප්‍රා.ලේ කාර්යාලය වහයි
කොරෝනා ආසාදිතයෙකු වාර්තාවිම නිසා හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අද (30) සිට තාවකාලිව වසා දැමිමට පියවර ගත් බව ගා
රුවන්, පැල්පොල විපස්සි නාහිමියන් බැහැදකී
නිදහස ලබා වසර 70ක් ගත වුවද තවමත් රට හදාගන්නට නොහැකි වීම පිළිබඳව ජාතියක් ලෙස කම්පාවට පත්විය යුතු යැයි අග්නිදිග ආසිය
මානව හිමිකම් බෝඩ් ගහගෙන ගංජා ඇදලා
’’මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක’’ යනුවෙන් මෝටර් රථයක අලවා ගංජා ප්‍රවාහනය කළ අයකු පොලිසිය පන්නන්දී මො
රිෂාඩ්ට මැති සබයට එන්න කතානායකගේ කැමැත්ත
රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ම
පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක
ගෑස්, ගෑස් පෙන්නුවොත් 1977 කියන්න
කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලේ මිලදී ගැනීමට නොමැති නම් පාරිභෝගික අධිකාරියේ 1977 දරණ පැමිණිළි කිරීමේ දුකරථන
ඇමැතිගෙන් ලිට්රෝ සමාගමට තහංචියක්
ලිට්රෝ ගෑස් සමාගම හඳුන්වාදීමක් ලෙස දෙමුහුන් (හයිබි්රඞ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට ඉදිරිපත් කරන්නේ නම්

