විවාදයට තුඩු දී ඇති ලක් සතොස සුදු ලූනු ගනුදෙනුව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය වෙනම විමර්ශනයක් ආරම්භ කරන්නේ යැය
එසැණ පුවත්
රේගුවෙන් මුදාගත් කිරිපිටි ගැන රටට ඇත්ත කියන්න
අගමැති නියෝග අනුව මහ බැංකුව නිකුත් කළ ඩොලර් වැයකර රේගුවෙන් නිදහස් කළ කිරිපිටි වලින් කොපමණ ප්‍රමාණයක් කල් ඉකුත් න
දිස්ත්‍රික්ක පහක රජයේ වී මෝල් පහක්
සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක පහක සහල් මෝල් පහක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය ම
රට විවෘත කළත් සෞඛ්‍ය නීතී පිළිපැදිය යුතුයි
රට හෙට විවෘත කෙරුණද ජනතාව මූලික සෞඛ්‍ය නීති පහ ආරක්ෂා කරමින් දිගටම කටයුතු කිරීම වැදගත් බව කොවිඩ් සැර කොරෝනා වය
දුෂ්කර පාසල් වල දරුවන්ට උදේට කිරි වීදුරුවක් දෙන්න යයි
දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන
රට විවෘත කලත් පෞද්ගලික බස් රථ ධාවනයට සීමා
නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර රට විවෘත කළත් පෞද්ගලික බස් රථ වලින් ධාවනය කළ හැක්කේ 25% ක පමණ තරම් ප්‍රමාණයක් පමණක් බව
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ගිවිසුමට අත්සන් තබයි
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද (30) දින අත්සන් තබනු ලැබිණි.
ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් ඔක්තෝබර් මෙරටට
ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා ඔක්තෝබර් මුලදී මෙරට සංචාරයක නිරත වීමට නියම
සීඅයිඩිය ලංකාදීපයට පැමිණීමේ සිද්ධිය මැති සබයට
සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් කෙරුණු තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපර
ගුවන් සමගම් 07ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා අරඹයි
ජාත්‍යන්තර ගුවන් සමගම් 07 ක් මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප
වත්මන් අකරතැබ්බ වලට මුල යහපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමයි
වත්මන් ආණ්ඩුව ආර්ථික අතින් කඩාවැටීමට මුල කොරෝනා වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථිකය ගොඩනැගීම
මනූෂ නානායක්කාර සී.අයි.ඩීයට ප්‍රකාශයක් දෙයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනට අදාළව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු-ම
මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශය ගන්න නියෝග දුන් නිලධාරීන්ට විමර්ශනයක්
ප්‍රකාශයක් ලබාගැනීමට යැයි සඳහන් කරමින් පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්
ලංගම බස් 5500 ක් හෙට සිට ධාවනයට
සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් ලංගම බස් රථ 5500 ක පමණ ප්‍රමාණයක් හෙට(01) සිට ධාවනයට සූදානම් කර ඇතැයි ශ්‍රී
අගමැතිවරයාගෙන් මහබැංකු අධිපතිට නියෝගයක්
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම කර සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්
ගුවන් සමාගමේ සේවකයා රත්තරන් සමඟ මාට්ටු
රත්තරන් තොගයක් සමඟ රේගුව අත්අඩංගුවට ගත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයා දඩ නියම කිරීමෙන් පසුව නිදහස් කළ
“ඇත්ත කියන අය දඩුවම් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා’’
කොරෝනා වසංගතයට, ආර්ථික අර්බුදයට මුහුන දී රට ශක්තිමත් කරනවා වෙනුවට ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය
විදේශීකයන්ගේ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා තර්ජනයක්
ඇතැම් විදේශීකයන් ව්‍යාජ ලෙස සැකසූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් මෙරටට පැමිණීම රටේ සෞඛ්‍ය ආරක්ෂාවට
’’ෆයිසර්’’ ලක්ෂ 04ක් මෙරටට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ’’කොවැක්ස් ’’ පහසුකම යටතේ , ශ්‍රී ලංකාවට ප්රදානය කළ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා ලක්ෂ 04ක් අද (
හෙට සිට දුවන්න බස් විෂබීජ හරණයේ
දින 43 ක් පුරා පැවති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හෙට (01) උදැසන සිට ධාවනයේ යෙදවීමට නියමිත බස් රථ අද (30 ) මහරගම
රට ඇරියත් පළාත් සංචරණ සීමා දිගටම
රට හෙට විවෘත කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්
පාර්ලිමේන්තුව ලබන සතියේ දින 5ක් රැස්වෙයි
රට හෙට විවෘත කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව ලබන සතියේ දින පහක් 5ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද
ආණමඩුව හිටපු ප්‍රා සභාපති අත්අඩංගුවට
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයකු වන ගාමිණි වඩිගමංගාව මහතා (එක්සත් ජාතික පක්ෂය) ගිනි අවියක් රැගෙන විත්
හෙට- අනිද්දා වැස්ස වැඩිවන ලකුණු
දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (1) සහ අන
රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි
මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්
යළි කොරෝනා රැල්ලක් ආවොත් රටට දරාගන්න බැරි වේවි
කොරෝනා රැල්ලක් යළි ඇති වුණහොත් එය රටට දරාගත නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද
එළිමහන් කඳවුරේ දෙන්නෙක් එළියටම පැනයති
ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනෙක් පැනගොස් ඇති බවට එම සිරකඳව
ඉකුත් දෙමාසයේ කරාපිටියේ සුව සේවකයන් 195කට කොරෝනා හැදිලා
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බැව ගාල
මෝටර් රථ දෙපාර්තමේන්තු සේවා සඳුදා සිට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අත්හිටුවා තිබූ සෙසු සේවාවන් ද ලබන සඳුදා (4 වැනිද
එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට මට්ටක්කුලිය කඳවුරේ ලුතිතන් කර්නල් අත්අඩංගුවට
තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරය

