ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට
එසැණ පුවත්
බැසිල් රට යයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (9) දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළ
ශ්‍රීලනිප පිරිසක් රාජ්‍ය ඇමතිකම් ලබාගත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිවයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රාජ්‍ය අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුමැතියකින්
ඉදිරි මැතිවරණවලදී උත්තර ලංකා සභාගය වෙනම තරඟ කරනවා
ඉදිරි සෑම මැතිවරණයකදීම ‘උත්තර ලංකා සභාගය’ ලෙස අනිවාර්යයෙන්ම වෙනම තරඟ කරන බව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නාය
චාල්ස්ට ඔටුන්න
ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී හෙට (10) චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත
අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයි
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් ම
විභාග නිල වෙබ් අඩවියට රිංගූ සිසුවාට ඇප
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී පරිගණක අපරාධ පනතේ වරදක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ
රුසියා තානාපති ලංකාවට ආයුබෝවන් කියයි
සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ( Yury Materiy) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි
ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමට සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්ත
ජල නළය අලුත්වැඩියා කරන්න ගිය දරුවා ඇළට වැටිලා
තම නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නළය අළුත්වැඩියා කිරිම සදහා නිවසින් කිලෝමිටර් ½ පමණ දුරකින් පිහිටි ඇළ මාර්ටගයකට ග
දුම්රිය ආසන කලින් වෙන් කිරීම දින14 සිට 30 දක්වා වැඩි කරයි
දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය
නැගෙනහිර මැර කල්ලියක සාමාජිකයෙක් එස්.ටී.එෆ් දැලේ
නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක ’’කුට්ටිපුලි’’ නමින් ක්‍රියාත්මක මැර කල්ලියේ ක්‍රියාකාරී සාමාජිකයකු හොරයින් මත්ක
සපුගස්කන්දේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නකින් ගබඩාව සුන්
සපුගස්කන්ද පෞද්ගලික ප්ලාස්ටික් කාර්මාන්ත ශාලාවක නිපැයුම් ගබඩාවේ හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම ගිනි
සතොසෙන් අලෙවි කෙරෙන භාණ්ඩ වර්ග 7ක මිල පහළට
සතොස මගින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර් ග හතක මිල
ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සමේ තීන්දුව කතානායකට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ’’ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම
මාළු ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් ගත් මාළු ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදල
සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කරයි
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමස
උදැල්ලකින් පහරදී තරුණයෙක් මැරූ හතක් අත්අඩංගුවේ
ගොකරැල්ල ප්‍රදේශයේ දී 26 හැවිරිදි තරුණයෙකුට උදැල්ලකින්, තියුණු ආයුධ වලින් සහ පොලු වලින් පහර දී ඝාතනය කිරීමේ සිද
අඩු ආදායම් ලාභීන්ට නිවාස ව්‍යාපෘති පහක්
අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
කැල්කියුලේටර් හිඟයෙන් දරුවන් 30,000කගේ අධ්‍යාපනය නවතී
විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator )හිඟයෙන් දිවයින පුරා දරුවන් 30,000 ගේ උසස් අධ්‍යාපනය ඇනහිටින තත්වයක් උදාවී ඇතැයි
මැතිසබය කලින්ම නවතියි
ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දිනට නියමි
75 වන නිදහස් උළෙල අඩු පිරිවැයකින් පවත්වන්නට තීරණය කරයි
අඩු පිරිවැයකින් එහෙත් අභිමානවත් අයුරින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරී
ජනාධිපති මහරැජිණ වෙනුවෙන් සොව පළ කරයි
එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍ර
මහ රැජින වෙනුවෙන් මැතිසබයේ ශෝකය
බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ
මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය
රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජින
තියුණු අවි රැගෙන ආ පිරිසක් මහ දවල් අයියයි - නංගි කපා කොට දමයි
දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී කඩු පොලු අතැතිව ත්
දිසා කීපයකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ක
අණ නොතකා ගිය ත්‍රිරෝද රියට පොලිසියෙන් වෙඩි
තිස්සමහාරාම ජූල් පල්ලම පාලම අසල දී පොලිස් අණ නොතකා කතරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇත.
මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාව
දෙවන එළිසබෙත් මහා රැජින ලොවට සමු දෙයි
බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත්

