(අංජුල මහික වීරරත්න)
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙි
ඒ අනුව ලබන 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි

