
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කර පාර්ලිමේන්තුවේදී දී අද ශෝකය පළ කළහ.
බ්‍රිතාන්‍ය මහ රැජින වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට මුලින්ම දැනුම් දුන්නේය.

