එසැණ පුවත්

සුරේෂ් සලේ අධිකරණයට

පාස්කු ප්‍රහාරයට අදාල විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සිරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි.

අලලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිතී නිලධාරියා අල්ලයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින්

දිට්වා ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පළාත් මට්ටමින් සොයයි

දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර කඩිනම් කර