රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑලියෙදි බලපත්‍රයක් නොමැති පිස්තෝලයක්
එසැණ පුවත්
පා ගමන ගැන ජනපති ගෙන් X සටහනක්
සාම පා ගමන ජාතියේ එකමුතුකම ශක්තිමත් කර ලෝකය සමඟ සාමයේ පණිවිඩයක් බෙදා ගනීවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X
ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට කොහෙවත් යන අයට ඇඟිල්ල දිගු කරනවා
තමන්ගේ පක්ෂයට වියදම් කරපු කෙනා හංගා ඔහු ආරක්ෂා කර ඔහුගේ දේපලත් නිදහස් කරලා දී කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරය
දකුණු කොරියා ජනාධිපති ඉන්දියාවේ තෙදින සංචාරයක
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං සහ බිරිඳ කිම් හෙයි ක්යුංග් තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියහ.
පඤ්ඤාකර හිමිට හීල් දානය දෙන්න චන්ද්‍රිකාත් එයි
සාම පාගමන සඳහා ඇමරිකාවේ සිට වැඩම කර සිටින පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට හීල් දානය පූජා කිරීමේ අවස්ථාවට හිටපු
ඇපල් ලොක්කා වෙනස් වෙයි
වසර 15 ක් තිස්සේ ඇපල් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ටිම් කුක් එම ධුරයෙන් සමුගැනීමට නියමිත බවත්, එම ධුරය සඳහා ජොන්
සාමකතාවලට අපි නෑ - ඉරානය
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වෙන දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා උප ජනාධිපති ජේඩී වැන්ස් ප්රමුඛ නියෝජිත
අකුණක් වැදි අයෙක් මරුට
නෝර්වූඩ් පොලිස් වසමට අයත්, රොක්වූඩ් තේ වතුයායේ පදිංචිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙක් අකුණු සැර වැදී මිය ගොස් ඇති බව න
මැයි රැලිවලට පක්ෂ රැසක කඹ ඇදිලි
මැයි රැලි පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක අභ්‍යන්තරයේ විවිධ කඹ ඇදීම් හටගෙන ඇතැයි වාර්තාවේ.
මැතිසබේ ලොකු පුටු මාරුවක් අල්ලස් කොමිසමෙන් නවත්වයි
පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ උසස් නිලධාරිනියකගේ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන ප
ත්‍රිරෝද රථ සොරා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
ත්‍රී රෝද රථ සොරාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ යෙදුණු කොළඹ පෞද්ගලික බැංකුවක ගිණුම් විගණන නිලධාරියෙකු ලෙස කට
සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට
අවිහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාගමන වියට්නාම භික්ෂූන් වහන්සේ නමක් වන පඤ්ඤාකර හිමියන් ප්රමුඛ භික්ෂූන
සාම පාගමනට පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස මෙරටට
ශ්‍රී ලංකාවේ ’’ ඒහිපස්සිකෝ ’’ ලෙස නම් කර ඇති ’’ ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා සහභාගී වීම සදහා ඇමෙරි
විදුලි ගාස්තු ඉහළ දැමීම තාම තීරණයක් ලැබුනේ නෑ
විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉදිරිපත් කර ඇති නව යෝජනාව සළකා බැලීමට හෝ තී
දීප චෙල්වන්ගේ පොත් භාරදෙන්න බෑ
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීප චෙල්වන් ප්‍රදීපන් මහතා රච
විශ්වාසභංගය ජය ගත්තත් මහජනයා ඉදිරියේ ආණ්ඩුව පරාදයි
විශ්වාසභංගය ආණ්ඩුවේ බහුතරයෙන් ජය ගත්තත් දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරි
ගල් අගුරු - ඉන්ධන සිද්ධි ගැන පරීක්ෂණ අරඹන්න
ගල් අගුරු වංචාව සහ වැඩි මිලට ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් ජනාධිපති විමර්ශන
රාජ්‍ය බැංකු තුන වාර්තාගත ලාභ උපයයි
මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළ බවත්, ලංකා බැංකුව වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වස
වෙසක් නිසා එජාප කම්කරු සැමරුමටත් තිතක්
මෙවර කම්කරු දිනය මැයි පළමු වැනිදාට යෙදී තිබෙන බැවින් මැයි දින සැමරුමක් පැවැත්වීම ගැන තීරණයක් ගෙන නැතැයි එක්සත් ජ
මවුලවි තුමාගේ හිමි නමට ගමන් පහසුකම්
බස් රථයක් එනතුරු මහමග බලා සිටි හිමි නමක් දුටු වැලිගම පරණ කඩේ මීරා සාහිබ් සිද්ධස්ථානයේ ප්‍රධාන මවුලවී නාජිහ් මව
රාගම කොන්ඩ කැපීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ දී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රාගම පොලිසිය
ඉන්දීය උප ජනාධිපති පිටත්ව යයි
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පස්වරුවේ යළි
බලශක්ති ඇමති අනුර කරුණාතිලක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබ තිබේ. ඒ අනුව අ
සාම පා ගමනේ කාල සටහන මෙන්න
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’සාමය සඳහා ඇවිදින්න’’ (Walk For Peace) සාම පාගමන වැඩසටහන හෙට (21) ඇරැඹෙයි.
ඉන්දීය උප ජනපති නුවරඑළියට යයි
දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති ශ්‍රී.ඩී.සී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද පෙරවර
මෝටර් රථ කොමසාරිස් ජනරාල්ට ඇප
කැබ් රථයක චැසි අංකය වෙනස් කර ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොම
ජපානයට ප්‍රබල භූමිකම්පාවක්
රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් වයඹදිග ජපන් වෙරළ තීරය කැලැඹිණි.
අත්අඩංගුවට ගත් හිටපු ඇමති පියසේන ගමගේට ඇප
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇප මතු මුදා හරියේය.
වේදිකා වල මයික් පලන්නේ නැතුව කොමිසමේ සාක්කි දෙන්න
ගල් අඟුරු වංචාව ගැන දැන් වේදිකා වල මයික් පලන්නේ නැතිව විශේෂ ජනාධිපති කොමිසමට ඇවිත් කරුණු කියන්න හැකියාව තිබෙන බව

