පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක පාවිච්චි කරමින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ගන්නා බව
එසැණ පුවත්
මාලිමාවෙන් රට පුරා මැයි රැලි 21ක්
ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මැයි පළවෙනිදා රට පුරා මැයි රැලි 21ක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත.
උසස් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්
එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
අගමැතිනියත් පා ගමනට
ලෝක සාම පාගමනයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවරදී අද(24)එක්වූවාය.
ලෙබනන් ඊශ්‍රායල සටන් විරාමය තවත් දීර්ඝ වෙයි
ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ සටන් විරාමය සති තුනකින් දීර්ඝ කළ බව ඇමෙරිකා ජනාධිපති නිවේදනය කළේය. ඒ, ලෙබනන සහ ඊශ්‍රායල ත
මදුරෝ ගැන ඔට්ටු අල්ලලා ලක්ෂ 4 ක් දිනලා
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන ඇමරිකාවට කුදලාගෙන ඒමේ රහස් හමුදා මෙහෙයුම සම්බන්ධ වුණු ඇමෙරික
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනත
ලක්ෂ 63ක දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු
රුපියල් හැට තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් , න
පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි
වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෙඩ
සාගරික පීලි පනී:මුහුදු බඩ දුම්රිය ධාවනය නවති
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා කාර්යාල දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ අද පෙරවරුවේ පී
පා ගමනේ ඇස නොගැටුණු විශේෂ තැන්
ඒහිපස්සිකෝ සාම පාගමට සහභාගී වන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලාට ජාති ආගම් බේදයකින් තොරට ගෞවර දැක්වීමට හා වන්දනා ක
ලෝක සාම පා ගමන අද මහනුවරින් ආරම්භ වෙයි
ලෝකයට සාමය පතා රටවල් රැසක භික්ෂ්න් වහන්සේලා සහ සැදැහවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘‘ඒහිපස්සිකෝ‘‘ සාම පා ගමන
අදත් හවස වැස්ස
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසිය හතකට රට යෑම තහනම් කරයි
විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්න
ලෝක සාම දූතයෝ මහා නා හිමිවරු බැහැදකිති
ලෝක සාමය පතා පා ගමනක යෙදී සිටින පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිස තෙවැනි දිනට පා ගමන මහනුවරින් නිමා කරමින් මල්
කතක් මරන්න ගිනි අවිය ඇද්ද කතක් මාට්ටු
මත්ද්‍රව්‍ය ආරවුලක් මත මාරවිල, මරඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ගින
කත්රිආරච්චිගේ ගෙවත්ත අවුසයි
පීඩාකාරී අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන දින 30 කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන
එවරස්ට් තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායකට
ඉන්දියාවේ , එවරස්ට් කදු පංතියේ ’’ කලපතාර් ’’ ( Kalapatthar Peak ) කදු මුදුන තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද 23 දින පස්වරුවේ
නුවන් තුෂාරගේ පෙත්සම ඉල්ලා අස්කර ගනී
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගිවීමට හ
ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ දායකත්යෙන් රටට උගත් බුද්ධිමත් පරපුරක් නිර්මාණය වූ
ශ්‍රී ලංකා කරාටේ ශූරයෝ කටුනායකට
මැලේසියාවේ පැවති 15 වැනි ’’ සයිලන්ට් නයිට් ’’ ( Silent Knight ) ජාත්‍යන්තර කරාටේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩා
සයිබර් හැකර්වරුන් ඩොලර් ලක්ෂ 25 ක් උස්සලා
ශ්‍රී ලංකාව ප්රතිවහ්යුහගතකරණය කළ ණයවලින් ඕස්ටේ්රලියාවට පසුගිය වසරේ අගදී යොමුකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක්
විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්
මෝටර් වාහනවලට අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති විශේෂ අංක වෙන් කිරීමේන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසර හතරක ක
අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් වාහන හාර ලක්ෂ දහතුන් දහසක් පමණ
ඉන්දියාවට ගෙවන මුදලකටත් හැකරුන් විදින්න හදලා
ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක්ද ’’හැකර්වරුන්’’ අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු හෙළිවී යැයි මුදල් ස
ක්‍රීඩා ඇමතිට රුසියාවෙන් ආරාධනයක්
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් එස්. ජගාරියන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අ
සෞඛ්‍ය ඩිජිටල් කරන්න මූලික අඩියක් තබයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන ලද විශේෂ පරිගණක පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද සිය දෙනෙකුට සහති
රාජ්‍ය බුද්ධි සේවයේ PC අයිස් එක්ක අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් රාජ්‍ය බුද්ධි සේවාවාට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මීගහවත්ත, ගල්වෙල්ල පාල
පුතාගේ පහරදීමෙන් පියා මරුට
පුතෙකු කළ පහර දීමකින් පියකු බරපතල තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසි
විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය තායිලන්තය එක්ක ගිවිසුමක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධනය ව

