බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අනෙකුත් පළාත්වල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/08/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
85 |
60 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
මඩකලපුව |
34 |
26 |
90 |
60 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
කොළඹ |
30 |
27 |
85 |
75 |
සිහින් වැසි වාර තිහිපයක් |
|
ගාල්ල |
28 |
26 |
90 |
85 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
33 |
28 |
85 |
65 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
මහනුවර |
27 |
20 |
95 |
75 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
16 |
13 |
95 |
90 |
වැසි ස්වල්පයක් |
|
රත්නපුරය |
28 |
24 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමලය |
34 |
26 |
85 |
55 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
මන්නාරම |
31 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd